මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කොට වසර 17යි

යාපනයේදී ඝාතනයට පත්වූ මාධ්‍යවේදී නිමලරාජන්ගේ 17 වැනි සැමරුම් උත්සවය අද (19) දින පැවැත්වුණි. යාපනය මාධ්‍ය මධ්‍යස්ථානය විසින් අද සවස 4ට පමණ යාපනය අධිකරණ පරිශ්‍රය අසල පිහිටි නිමලරාජන්ගේ ස්මාරකයට මල් වඩම් දමා සැමරුම් උත්සවය පවත්වන ලදි. යුද්දය පැවැති සමයේ එඩිතරව මාධ්‍යවේදියකුගේ වගකීම ඉටුකළ මයිල්වාහනම් නිමලරාජන්, බීබීසී දෙමළ හා සිංහල සේවය, වීරකේසරි සහ රාවය පුවත්පත්වල කටයුතු කර … Continue reading මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කොට වසර 17යි